සිටුවර මොන්ත ක්‍රිස්තො බලන්න Château d’If දූපතට ගිය ගමන (2 කොටස) |ලෝකයේ ලස්සන බලමු | සිංහල #france
මෙම වීඩියෝව ගැන: දකුණු දිග ප්‍රංශයේ මාසේ(ලි) නගරයේ ඉඳල කි.මී. 3.5ක් විතර දුරින් තමයි Château d’If දූපත පිහිටල තියෙන්නෙ. බලකොටුවක් විදිහට ඉදිකරපු මේ දූපතේ තියෙන එකම ගොඩනැගිල්ල පස්සෙ කාලෙක සිරගෙයක් විදිහට භාවිතයට ගැනුනා. මේ දූපතත් සිරගෙයත් ජාත්‍යන්තරව ප්‍රසිද්ධියට පත්වුනේ ප්‍රංශ ජාතික ගත්කතුවරයෙක් වෙච්ච ඇලෙක්සැන්ඩර් ඩූමා ගේ ” The Count of Monte Cristo ” පොත නිසා. ඉතිං. මේ දූපතේ අපි කරපු සංචාරය අද වීඩියෝවෙන්…
#beautyoftheworld #travel #ලෝකයේලස්සනබලමු #france #marseille #montecristo #prison #castle
* සිටුවර මොන්ත ක්‍රිස්තො (සිංහල හඬ කැවූ – ජාතික රූපවාහිනිය) : https://rb.gy/riq3cf
* The Count of Monte Cristo 1975 ( Richard Chamberlain) : https://rb.gy/zb24gq
1 Comment
මේ චිත්‍රපටිය මම T V එකේ බැලුවා හරීම ලස්සනයි