ජර්මනියේ මගේ ජොබ් එකේ දවසක් My Job in Germany Sinhala Vlog | Day in My Life Europe Sinhala Vlog
ජර්මනියේ මගේ ජොබ් එකේ දවසක් My Job in Germany Sinhala Vlog | Day in My Life Europe Sinhala Vlog
කාන්තාවක් වුණාම තමන්ටම කියලා පොඩි හරි income එකක් තියෙන්න ඕනි. ඉතින් ජර්මනියේ ජීවත් වෙන මම කරන මිනි ජොබ් එක මොකක්ද? කොහොමද මම ඒක කරන්නේ? මට කොච්චර ගාණක් ඒකෙන් ලැබෙනවද කියලා තමයි අද මම ඔයාලට කියන්න හදන්නේ.
—————————————————–
Contact Us:
Our Facebook Page – https://www.facebook.com/travellingLovebirds
Our TikTok – https://www.tiktok.com/@travellinglovebirds
Our Instagram – https://www.instagram.com/travellinglovebirdss
Our Email – info@travellinglovebirds.com
Our Website – https://www.travellinglovebirds.com
අපේ WhatsApp channel එක – https://whatsapp.com/channel/0029VaAyL9oBfxoE65ZVo53v
—————————————————–
Tools and Gears:
Apple iPhone 14 pro
CapCut
Adobe Premiere Pro
—————————————————–
Credits:
Videography: Randunu Yasaranga
Editing: Yeshi Elina & Randunu Yasaranga
Logo Design: Chanaka Ranasinghe
Music by Epidemic Sound
Get Your Music One Month Free : https://share.epidemicsound.com/ksjctm
—————————————————–
About Us:
We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.
Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we share our travel experience and the beauty we witnessed with you guys.
Okay!!
Here we go!!!!!!
Enjoy!
—————————————————–
Our Latest Videos :
ලංකාවේ ඉඳන් ජර්මනියට එන ක්‍රම 14 : https://youtu.be/evceidOeJsI
ජර්මනියෙදි මේ දේවල් කරන්න එපා : https://youtu.be/wCzAgWmJwOI
සීතලට ගල් වුණ ජර්මනියේ ලස්සනම විල මැද : https://youtu.be/HuFYzBU2kYg
සීතල විස්මලන්තය උඩින් ඩ්‍රෝන් එක යැව්වා : https://youtu.be/Trx7jf7ykXM
හිම වැටුණු රජ මාලිගා වල සුන්දරත්වය : https://youtu.be/4KJALt4lZBY
යුරෝපයේ නගරයක බයිසිකලෙන් රවුමක් යමු : https://youtu.be/dWIXlTeqkHA
ජර්මනියේ උසම කන්දට නැග්ගා : https://youtu.be/KARuGpykOvM
Greece Travel Videos :
ග්‍රීසියේ කෙළවරක සැඟවුණු විල : https://youtu.be/FgB3SfjgIYY
ග්‍රීසියේ ඉපැරණි නටඹුන් සොයා ගිය ගමන : https://youtu.be/nO_SmGpE2H8
Santorini Sunset and Sunrise Sinhala Vlog : https://youtu.be/9zzYt-0Zxkk
ග්‍රීසියේ Ferry එකකින් Santorini දූපතට පැය 6ක් | Athens to Santorini on a Ferry : https://youtu.be/eOMMEBvdvHE
Germany Travel Videos : https://www.youtube.com/playlist?list=PLRq2t0508-R2vezMuQl8HhbnVvkgA9-SG
Netherlands 🇳🇱 : https://www.youtube.com/playlist?list=PLRq2t0508-R0JJyBL0k1WmI0xxNDvzsdt
Czech Republic (Prague) 🇨🇿 : https://www.youtube.com/playlist?list=PLRq2t0508-R2CWpA-qz5OTt0cm3sqGRZM
Liechtenstein 🇱🇮 : https://www.youtube.com/playlist?list=PLRq2t0508-R2qeGNQo2yVA-OIRPCufpT3
Switzerland 🇨🇭 : https://www.youtube.com/playlist?list=PLRq2t0508-R0TNn6EGE6u2Z9yG_M9oJI9
Austria 🇦🇹 : https://www.youtube.com/playlist?list=PLRq2t0508-R0VE15S0VGslVcNpjcy6_sg
Informative Videos:
ජර්මනියේ හොස්පිටල් එකක දවස් 3ක් : https://youtu.be/3lmdBdY6KVc
කැනඩාවට නවසීලන්තයට වඩා ජර්මනියේ වාසි 8ක් : https://youtu.be/4P-Wq2EKkNE
ජර්මනියේදි මුහුණ දෙන්න වෙන කරදර 10ක් : https://youtu.be/ekCQTFHA1qc
Europe රටක Drone එකක් යවන විදිය: https://youtu.be/OHJhhkVHOjs
සිංහල බඩු තියෙන ජර්මන් කඩේ: https://youtu.be/C_wSL5Ycn0I
ජර්මනියේ ප්‍රවාහන ක්‍රම: https://youtu.be/cqpylPzEwfw
————————————————-
My Job in Germany, Germany Sinhala Vlog, Day in My Life, Europe Sinhala Vlog, Munich Germany, Cozy Moments, life in germany, Travel Diaries, Exploring Munich
41 Comments
ජර්මනිය පිළිබඳව විස්තර ටිකක් දැක ගන්න පුලුවන් උනේ ඔය දෙන්න ගේ වීඩියෝ හින්දා තමයි. සොබාදහම පැත්තෙන් අපේ ලංකාව කොච්චර හොඳයි ද නේද. ඔය යුරෝපයේ රටවල අධික ශීතල දැනෙනකොට ඉන්න එකම පුදුමයක්. ඒක දුකක් ඇත්තටම. අපේ රටේ සිස්ටම්ස් වල වැරදි නිසා රටේ සම්පත් හැමෝටම බෙදී නොයන නිසා නේ අපේ මිනිස්සු ඔය රටවල ට රැකියාවක් සඳහා යන්නේ. පරිස්සමින් වැඩ කරන්න. හුඟාක් තරුණ ළමයි දැන් පිට රටවල ඉන්නේ. හොරු ටිකයි කුඩ්ඩො ටිකයි ලංකාවේ අවාසනාව ට ඉතුරු වෙලා.ඔයාලගේ හුඟාක් වීඩියෝ මං බලනවා ස්තූතියි ඒකට ගොඩක් පින් ඒකට. හොඳින් සතුටින් දෙන්නට ජීවිතේ ජය ගන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා. තෙරුවන් සරණයි ❤❤❤👍🌹🙏
Youro ekak lankawe mudalin kiyads dr
❤❤
ජමනියේ ගමට් පැක්ට්ර් නැද්ද නන්ගා
දුව ඔයාට සියලු දෙව් රැකවරණයි. අපේ රටේ ප්‍රශ්ණ නිසානේ හුගක් විදේශගත වෙන්නෙ. සියලු පැතුම් ඉටුවේවා.
❤❤❤
❤❤❤❤❤
අක්කෙ ජර්මන් වල job විස එකකට යන්න කෙනෙක් කතා කරනව..sponsor කෙන්ක් ඉන්නවලු සල්ලි යන්නැලු ටිකට්වලට එම..මොනවගෙ ජොබ් සෙට්කරයිද බයයි. පොඩ්ඩක් දැනුවත් කරන්නකො
API ENAWANM HELP EKAK GANNA PULUWANDA DR
සතුටුයි පුතේ හොඳින් ඉන්න. කොතැන වුණත් පරිස්සමෙන් වැඩ කරන්න. ඔයාට theruwan saranayi.
මෙන්න යකෝ
අපේ ටැකෝ 🌮
Maru maru ❤❤❤❤ From Italy
නගරය මොකක්ද
Akki harima lassanai oya…….like a miracle ❤❤❤❤❤❤
අක්කි මන් තාම ඉගෙන ගන්න කෙනෙක්..man Accounter fild ekata තමයි ඉගෙන ගන්නෙ…මන් ජර්මනිය ට එන්න අසයි job visa වලින් එද්දී එකට ගොඩක් ලොකු cost එකක් යනවා ද කියලා පොඩි විඩිඔ එකක් කරන්නකො
Good luck daughter❤ budusaranayi
Miss පොලන්ඩ් ඉන්න කෙනෙකුට work pirmit එකක් හරහා ජර්මනියට එන්න පුලුවන් ද..🎉
හෙද නිලධාරියෙකු ලෙස german වලට ආවොත් කීයක් විතර salary එකක් ගන්න පුළුවන් ද
මොකක්ද නගරෙ නගෝ
හොඳයි ලස්සන පරිසරයක්,හොඳ වීඩියෝ එකක් ඔයාට බොහොම ස්තුතියි👍
ජයවේවා ✌️
දෙවි පිහිටයි❤
akke oyalage vedio harima lassani.🥰.akke oya german igena genda husband ekka germaniyata awe
Germany walat mehe dr lata ynn barid😢
Impressively genuine and humble vlog!
Pure and beautiful!
අක්කේ B1,B2 A1 ,A2 ohma thiynawane gothe eke e tiken api mokaka hari language courses 2 wage karala api language paththta hadagena
apita german job web site ekaknin. Job ekakata apply karanna barida. Apita skill ekakam oneada job ekak karanna.
Factory walata wage ganne nadda kattiyawa job walata. language eka hadagena thibunoth Apiwa ganne nadda. Language eka danna nisa . Nathnm godakma skill job walatada ganne . Software engineer , doctor , nurse , auto mobile e wage category walata withrda godakm chanse eka thiynne . පුලුවන්නම් උත්තරයක් දෙන්න. අයියගෙන් හරි අහලා.
Oyage salary1n tax gannawada
Jamaniye innawa.ape tuwarisla dennek.e dennage nama loude bik.e denna hoyala denawada..
Api 2yr baby kenek ekkan enawa nam daycare cost eka wedida
Germany ye බයික් පදින්න බැයිද මන් ජමනිය ගැන හොයපු හැම විඩියෝ වකම වගෙ මන් මොට බයික් එකක් දැකල නැ
පුලුවන් නම් ජමනියෙ වාහන වල ගනන් දාල විඩියෝ එකක් කරන්න කො ප්ලිස්
happy future god bless you
ඇත්තටම ආඩම්බරයි නංගි… නියමයි ❤❤
Mn hair and beauty diploma,hair and beauty nvq,nail art diploma karala thiyenwa.ewata job thiyenwda
Yuroo 13k kiynne keeyd
Best of luck lovebird 🎉
AKD රට හදයි, -1c 🥶 දුක
මට දැනගන්න පුලුවන්ද.bavaria.කියන හරිය ඔයාට ගොඩක් දුරයිද.
Romania idan awot job ekk hoyaganna puliwanda
❤❤❤
E hotel eke wada karana nisa, ogollo travel karaddi e chain ekema anith hotels walata discount ekak hambenawada? 😀🥰
Nice
Oheta job ekakta enna puluwan widiha document visa ganna puluwn wage ewa gena vedio ekak karanna