ජර්මනියේ ලස්සනම රාජකීය උද්‍යානයකට ගිය ගමන | ලෝකයේ ලස්සන බලමු ​ #germany #sanssouci #park #travel

ජර්මනියේ ලස්සනම රාජකීය උද්‍යානයකට ගිය ගමන | ලෝකයේ ලස්සන බලමු

මේ තමයි ජර්මනියේ පොට්ස්ඩෑම් ප්‍රදේශයේ තියෙන “සන්සුසී උද්‍යානය​”. අක්කර 700ක විතර භූමි ප්‍රදේශයක පැතිරිලා තියෙන මේ උද්‍යානය සහ මාළිගා සමූහය යුනෙස්කෝ ලෝක උරුමයක් හැටියටත් ප්‍රකාශයට පත්කරල තියෙනවා. අද අපි යමු මේ අපූරු උද්‍යාන සංකීර්ණය බලන්න​.

#travel #beautyoftheworld #germany #berlin #potsdam #sanssouci #park #palace #ලෝකයේලස්සනබලමු #සිංහල

Leave A Reply