හරි අපූරු එල්ලෙන කෝච්චිය | ජර්මනිය #germany #monorail #suspension #train
හරි අපූරු එල්ලෙන කෝච්චිය | ජර්මනිය
ජර්මනියේ Vohwinkel දුම්රිය ස්ථානයත් Wuppertal දුම්රිය ස්ථානයත් අතර තියෙන මේ අපූරු එල්ලෙන කෝච්චිය මේ වර්ගයෙන් ලෝකයේ තියෙන පැරණිම එක. 1901 අවුරුද්දෙ විවෘත කරපු මේ එල්ලෙන කෝච්චිය කි.මී. 13ක් දුර ගමන් කරනවා. මේ දුම්රිය Suspension Monorail වර්ගයේ එකක්. දුම්රිය මාර්ගයෙන් වැඩි ප්‍රමාණයක් වැටිලා තියෙන්නෙ Wupper ගඟට ඉහළින්. සාමාන්‍ය මගී ප්‍රවාහන මාධ්‍යක් හැටියට දවසකට මගීන් 80,000ක් විතර මේ දුම්රිය භාවිතා කරනවා. අද මේ වීඩියොවෙන් මම ඔබට ගේන්නේ මේ අපූරු දුම්රියේ අපි කරපු සංචාරය ගැන.
#sinhalatravelvlog #sinhalatrending #sinhalavlogs #sinhalavlog #sinhalavlogs #sinhala #traveling #travel #travelvlog #travelvlogger #ලෝකයේලස්සනබලමු #germany #monorail #suspension #train #europe