Lille France Travel Guide | Europe Travel vlogs | Lille France #france #sinhalavlogs #europetravel
ඔන්න ඉතින් අද අපි අපේ ගමනේසෙකන්ලොකේation එකේ ඉන්නේ. අපි දැන් ප්‍රාන්ශලා ලිල් කියන සිටිය එකේ ඉන්නේ. අපි සිටි සෙන්ටර් එකට යන ගමන් ඉන්නේ බස් එකෙන් බැහැලා. අපි ගිහිල්ලා බලමු එහෙනක් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපි ඇම්ටඩෑම් වල ඉඳලා පැය තුනක ගමනකට පස්සේ ලිල් වලට ආවා. අපි ආවේ ප්ලික්ස් වස් එකේ දැන් අපි ලිල් වලල් ටවුන් එක බලන්න යන ගමන් ඉන්නේ. ඉතින් අද ඉරිදා දවසක් ඒ වගේම අපි උදේම එළියට ආව නිසා සිටියක පාලි වගේ. ඉතින් පැරිස් තරම්ම විසි සිටිය එකක් නෙමෙයි කොහොමත් ලිල් කියලා කියන්නේ. පැරිස් වගේම ලස්සන චාම් සිටිය එකක්. පිරිස්ගේ බිසටිස් වලට කැමති නැති ඒත් ප්‍රාන්ස් වයිප් එක ගන්න ඕන නම් එන්න ඕනේ හොඳම සිටිය එක. ලිල්. අපි දැන් පබ්ලික් පාක් areරියා එකක් මැද්දෙන් ටවුන් එකට යන ගමන් ඉන්නේ. ලිල් කියලා කියන්නේ පැරිස් වල යන් පදර් කියලා තමා කියන්නේ. බැරිස් තරම් විසි නැති නිසා මෙහෙ ඉන්න අයට ටෝරෙස්ලට හෙල්ප් කරන්න කතා කරන්න ඕනි තරම් වෙලාව තියෙනවා. හැබැයිඩ් ජෙනරේෂන් එක ඉගලිෂ් කතා කරන්නේ නැහැ. යං ජනරේationන් එක නම් කතා කරනවා. එයාලා හෙල්ප් කරනවා ගොඩක් ටුවස් වලට. [සංගීතය] අපි දැන් ලිල් වල තියෙන තවත් විශේෂ තැනකට යන්නේ. අපි ගිහිල්ලා බලමු මේක ගොඩක් හිස්ටෝරිකල් වැලිය එකක් තියෙන සිටිය එකක්. ලස්සන ගොඩක් තැන් තියෙනවා බලන්න. ඉතින් අපි දැන් පයින් යනවා අපේ ඊළඟ ලොකේationන් එකට එහෙනම් යමු. ඉතින් යන පාර ලස්සන චර්ච්ච එකක් තිබ්බා අපි ඒකටත් ඔලුව දාලා බැලුවා. Helujau aleluja [සංගීතය] [අත්පොළසන්] [සංගීතය] අපි දැන් සිටි සෙන්ටර් එකට ආවා. ඉතින් අපි පොඩ්ඩක් රවුමක් ගිහිල්ලා බලමු. [සංගීතය] เฮ เฮ [සංගීතය] [සංගීතය] [සංගීතය] මෙතන පොඩික්සිබිಷෂන් එකක් තියෙන්නේ. එක එක දේවල් විකුණන්නත් තියෙනවා. තාම කවඩ් නැහැ. අමනේ ආවේ අපි දැන් ඕපන් කළා විතරයි මෙතන. [සංගීතය] [සංගීතය] [සංගීතය] เฮ [සංගීතය] เฮ เฮ [සංගීතය] අපි සිටි සෙන්් එක වටේ පොඩ්ඩක් ඇවිදලා ළගන්න මෙතන්ට ආවා. මහන්සි ඇරලා අපි ආපු සිටි සෙන්ට් එකයි පොඩ්ඩක් ඇවිදෙන්න හිතාගෙන ඉන්නේ. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න දැනන් ටිකක් සිෙන්් එක විසි වෙලා තියෙන්නේ. හවස් වෙනකොට ගොඩක් අය ඇවිල්ලා මෙතන වාඩලා ඉන්නවා [සංගීතය] බලාගෙනස් වරම් බිසියේ නැති පැරිස්වල අංගද ලිල් ගැන ඔයාලට මොනවද හිතුනේ කියලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අපේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලත් මතක් කරනවා. ආයෙ මත් දවසක තවත් වීඩියෝ එකෙන් හම්බ වෙමු. ගිහින් එන්නම්. బాయ్
Welcome to Lille — a vibrant city in northern France, right near the Belgian border. With its rich Flemish influence and charming streets, Lille is small enough to explore easily on foot. In this video, we’ll show you how to make the most of one day in this beautiful city!
#lille #france #sinhalavlogs #europetravel