Germany යේ පුංචි වැනිසිය | Kayak Tour in Spreewald, Berlin 🚣♂
Spreewald Tour 🚣♂ | Germany යේ සුන්දරම ස්ථානයක් | Kayak Tour in Spreewald, Berlin
අපි ඔබට අද අරගෙන එන්නේ Germany යේ සුන්දර Spreewald චාරිකාව. මේකට අපි ගියේ Berlin වල ඉඳන් පැය එකහමාරක පමණ දුරින් තිබෙන Lübbenau නගරයට.
මේ ප්‍රදේශයේ පවතින ගඟ ( Spree River ) සමහර මිනිසුන් තමන්ගේ ප්‍රවාහන මාධ්‍ය ලෙස භාවිතා කරන නිසාත්, වනාන්තර සහ ඒ අවට පරිසරයේ පවතින සුන්දරත්වය නිසාත් මේ ප්‍රදේශයේ බොහෝ මිනිසුන් මෙය Germany යේ පුංචි වැනීසිය කියලත් හඳුන්වනවා.
අපි කයක් ( Kayak )එකකින් මෙ ගමේ මුළු දවස පුරා ගත්ත අපේ අත්දැකීම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක බෙදා ගන්නයි අපි හදන්නේ.
ඔබත් අපි සමග එකතුවෙලා තවත් මෙවැනි වීඩියෝ නරඹන්න කැමතිනම් අපේ චැනල් එක Subscriebe කරන්න.
#hellofromhere #spreewald
………………………………………………..
අපි Germany යේ මේ ටුවර් එකේ බෝට්ටු රෙන්ට් එකට ගත්ත තැන :
Spreewaldboote / Dolzke Island, an der Dolzke 8, 03222 Lübbenau / Spreewald
* https://www.spreewald.de/spreewaldboote-/-dolzke-insel
* https://maps.app.goo.gl/mdiv6zdDxEm2umHXA?g_st=aw
අපිට මේ සම්පූර්ණ ගමනට දෙන්නෙක්ට යන්න පුළුවන් බෝට්ටුවකට දවස පුරාවටම යුරෝ 25ක මුදලක් ගියා.
…………………………………………………
26 Comments
❤️
Lassanai❤❤
Superb..❤❤❤
❤
Wow ❤️
❤
Wow 🎉
❤❤❤❤❤
❤❤❤❤🎉 lassanai nangi
❤❤❤
Maru mcho❤
Supiri bro.
😮
❤❤❤😮
Lassanay lahiru& nangi… ❤❤
Lassanay lahiru& nangi… ❤❤
Lassanay lahiru& nangi… ❤❤
Lassanay lahiru& nangi…
🎉🎉❤
Shoookkk dr…well done
❤❤
❤❤❤
❤😊
Niyamai malli❤
Niyamai 😎❤️
Thwa video oni 🤩
Soo happy and proud of my students ❤❤🎉🎉 keep going 😘