ජර්මනියේ ස්විට්සර්ලන්තය බලන්න ගියා Saxon Switzerland National Park Sinhala Vlog

සැක්සන් ස්විට්සර්ලන්ත ජාතික උද්‍යානය Saxon Switzerland National Park Sinhala Vlog

රටවල් 3ක, කිලෝමීටර 3000කට කිට්ටු අපේ Road Trip එකේ දෙවෙනි දවස තමයි මේ. උදේ පාන්දරම අපි මේ යන්නේ ජර්මනියේ ස්විට්සර්ලන්තය හොයාගෙන.

මේ ලෝකේ ස්වභාවික නිර්මාණයක් කියලා හිතන්න අමාරු, දිව්‍යලෝකෙන් කඩාවැටුණු කෑල්ලක් කියලා හිතෙන, සැක්සන් ස්විට්සර්ලන්ඩ් නැෂනල් පාක් එකට.

රන් පාට හිරු කිරණ මහ පොළව සිපගනිද්දි, ජර්මනියේ ස්විට්සර්ලන්තයේ ලස්සන බලන්න එන්න අපිත් එක්ක…

—————————————————–
Contact Us:

Our Facebook Page – https://www.facebook.com/travellingLovebirds
Our TikTok – https://www.tiktok.com/@travellinglovebirds
Our Instagram – https://www.instagram.com/travellinglovebirdss
Our Email – info@travellinglovebirds.com
Our Website – https://www.travellinglovebirds.com

අපේ WhatsApp channel එක – https://whatsapp.com/channel/0029VaAyL9oBfxoE65ZVo53v

—————————————————–
Tools and Gears:

DJI Osmo Pocket 3
Apple iPhone 16 pro
DJI Mini 3 Pro
GoPro Hero 11
DJI Mic 2
DaVinci Resolve
Adobe Premiere Pro

—————————————————–
Credits:

Videography: Randunu Yasaranga
Editing: Yeshi Elina & Randunu Yasaranga
Logo Design: Chanaka Ranasinghe

Music by Epidemic Sound
Get Your Music One Month Free : https://share.epidemicsound.com/ksjctm

—————————————————–
About Us:

We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.

Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we share our travel experience and the beauty we witnessed with you guys.

Okay!!
Here we go!!!!!!
Enjoy!

—————————————————–
Our Latest Videos :

යුරෝපයේ Road Trip එක පළවෙනි දවස Dresden : https://youtu.be/flmyp9UqUQk

ඇපල් වත්තකට පැන්නා : https://youtu.be/rGKlMuxqi0c

ජර්මනියේ විස්මයජනක මිටියාවතක දවසක්: https://youtu.be/S8RywJjyIQk

ජර්මනියෙදි අපි ගත්ත කාර් එක : https://youtu.be/VkGFvhdkqMQ

ජර්මනියේ අලුත් ගෙදරට ගත්ත බඩු : https://youtu.be/BjPqBMubLSY

ජර්මනියේ Furniture Shopping යමු: https://youtu.be/NwZmA7H3X4s

Finland Travel Video : https://www.youtube.com/playlist?list=PLRq2t0508-R1721N4cky8yVMJI0VXkM2A

Germany Travel Videos : https://www.youtube.com/playlist?list=PLRq2t0508-R2vezMuQl8HhbnVvkgA9-SG

Greece 🇬🇷 : https://www.youtube.com/playlist?list=PLRq2t0508-R3C5T5i3oK57Ft5m9PbHIKP

Netherlands 🇳🇱 : https://www.youtube.com/playlist?list=PLRq2t0508-R0JJyBL0k1WmI0xxNDvzsdt

Czech Republic (Prague) 🇨🇿 : https://www.youtube.com/playlist?list=PLRq2t0508-R2CWpA-qz5OTt0cm3sqGRZM

Liechtenstein 🇱🇮 : https://www.youtube.com/playlist?list=PLRq2t0508-R2qeGNQo2yVA-OIRPCufpT3

Switzerland 🇨🇭 : https://www.youtube.com/playlist?list=PLRq2t0508-R0TNn6EGE6u2Z9yG_M9oJI9

Austria 🇦🇹 : https://www.youtube.com/playlist?list=PLRq2t0508-R0VE15S0VGslVcNpjcy6_sg

————————————————-

saxon switzerland national park, switzerland sinhala vlog, saxon switzerland germany, Germany Dresden Sinhala, switzerland sinhala, Germany Road Trip, Europe Road Trip, Germany Village Sinhala, travelling lovebirds, , sri lankans in germany, europe sinhala video, sri lankans in europe, europe travel sinhala

42 Comments

  1. ලෝකේ වටේ සුදන්තක චැනල් එකෙත් මෙතන වීඩියෝ එකක් දැම්මා ලගදී.මේ වීඩියෝ සීරීස් එකත් මරු….😍❤️

  2. අදත් ලස්සනයි ව්ලොග් එක සුදුනෝනටයි සුදු මහත්තයටයි බුදුසරණ යි පරිස්සමෙන් ඉන්න ආදරෙ යි 💕💕💕💕🌺🌺🌺🌺🌺❣️

  3. සුදන්තක auncle මේ plce එකේම vlog එකක් කරා ❤ වීඩියෝ දෙක vibe දෙකක් අදත් මරු අයියේ ❤😊

  4. හර්‍රිම ලස්සනයි උදේට වීඩියෝ එකකින් මෙතන දකින දෙවෙනි වතාව ස්තූතියි මේ වගේ ලස්සන තැන් පෙන්නනවාට.

  5. පරිසරයෙ තියෙන සුන්දරත්වය වචනයෙන් විස්තර කරන්න තේරෙන්නේ නෑ .ඒ තරමට සුන්දර පරිසරය ක්. පාවෙලා …. නිල්වලාවෙ සිංදු වත් එක්ක vibe එක නම් හොඳ ටම ගැලපෙන වා. ස්තූති ඔබ දෙදෙනාට 🌹🌹🌹🌻🌻

  6. හැමදාම ලස්සන රූප රචනාවක් අපේ නෙත් මායිමට ගෙන එනවාට පළමුව ස්තූතිවන්ත වෙමි. අනික ඔබ දෙපළ ගෙන එන මෙම රූප රචනා තවත් වටින්නෙ ඒකි ස්ථානයයන් හි වටිනාකම සහ ඒ ඓතිහාසික ප්‍රභාෂ්වරව ඉතාමත් සරලව වචන මගින් පැහැදිලි කිරීම. ස්තුතියි බුදු සරණයි පුතාට සහ දුවට 🙏🙏.

  7. හරිම ලස්සන තැනක්..ලස්සන vlog එකක් වෙනදා වගෙම😍🥰 ඔයා පාවිච්චි කරන කැම් එක මොකක්ද කියන්න පුලුවන් ද..video clips හරිම පැහැදිලියි.colours උනත් පට්ට👌

  8. Wow 💕💕 මාරම ලස්සනයි video එක 🤍 අක්කිටයි,අයියටයි thank you මෙ වගේ ලෝකේ සුන්දර තැන් vlogs වලින් ගෙන එනවට💐

Leave A Reply