#germany ##sinhala #europe #salon #travellinglovebirds #germanytravel #sinhala #sinhalavlogs #europesinhala #europe #europetravel #salonjobs
Subtitles are available from Arabic, Dutch, English(UK), German, Hindi and Russian
Our Facebook Page – https://www.facebook.com/travellingLovebirds
Our TikTok – https://www.tiktok.com/@travellinglovebirds
Instagram (Wife) – https://www.instagram.com/happy_travel_girl/
Instagram (Husband) – https://www.instagram.com/g0ldbows/
ජර්මනියට ගිහින් සැලෝන් එකක් කරන ලංකාවේ කෙල්ලෙක් අපිට මුණ ගැහුණා. එයා ඉන්නේ ජර්මනියේ Baden-Württembergs පළාතේ Tübingen කියන ලස්සන නගරයේ. එයාගේ සැලෝන් එකට ගිහින් ඒක කොහොමද කියලා බලලා, Tübingen නගරයේ ලස්සනත් බලලා දවස ගත කරපු හැටි තමයි අද වීඩියෝ එකෙන් අරගෙන එන්නේ.
බලන්න… විඳින්න.. මේ අපූරු ලස්සන යාලුවෝ එක්කත් බෙදාගන්න..
Tools and Gears:
Apple iPhone 14 pro
GoPro Hero 11
CapCut
Adobe Premiere Pro
Videography: Randunu Yasaranga & Yeshi Elina
Editing: Yeshi Elina & Randunu Yasaranga
Logo Design: Chanaka Ranasinghe
—————————————————–
We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.
Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we share our travel experience and the beauty we witnessed with you guys.
Okay!!
Here we go!!!!!!
Enjoy!
Germany Travel Videos :
ජර්මනියේ හැලොවීන් පාටිය : https://youtu.be/lMHGdYISaeA
ජර්මනියේ අපේ අලුත් ගෙදර : https://youtu.be/AUQVJIgr58Q
ජර්මනියේ වනෝද්‍යානයක ලස්සන දවසක් : https://youtu.be/gEibabcA1JI
ලෝකේ ලොකුම බියර් උත්සවයේ ලංකාවේ මාරක ළිඳ : https://youtu.be/6RdGE37yry8
ජර්මන් Husband & ශ්‍රී ලංකන් Wife In Germany : https://youtu.be/hpNX-Gz3QGA
ජර්මනිය මෙච්චර ලස්සනද? : https://youtu.be/LIhaVOrXbiM
ජර්මනියේ වගා කරන දේවල් බලන්න ගියා : https://youtu.be/6vQjRK9gRBk
ජර්මනියේ ලස්සන ගමක දවසක් : https://youtu.be/gKCltM8He38
Greece Travel Videos :
ග්‍රීසියේ කෙළවරක සැඟවුණු විල : https://youtu.be/FgB3SfjgIYY
ග්‍රීසියේ ඉපැරණි නටඹුන් සොයා ගිය ගමන : https://youtu.be/nO_SmGpE2H8
Santorini Sunset and Sunrise Sinhala Vlog : https://youtu.be/9zzYt-0Zxkk
ග්‍රීසියේ Ferry එකකින් Santorini දූපතට පැය 6ක් | Athens to Santorini on a Ferry : https://youtu.be/eOMMEBvdvHE
Germany Travel Videos : https://www.youtube.com/playlist?list=PLRq2t0508-R2vezMuQl8HhbnVvkgA9-SG
Netherlands 🇳🇱 : https://www.youtube.com/playlist?list=PLRq2t0508-R0JJyBL0k1WmI0xxNDvzsdt
Czech Republic (Prague) 🇨🇿 : https://www.youtube.com/playlist?list=PLRq2t0508-R2CWpA-qz5OTt0cm3sqGRZM
Liechtenstein 🇱🇮 : https://www.youtube.com/playlist?list=PLRq2t0508-R2qeGNQo2yVA-OIRPCufpT3
Switzerland 🇨🇭 : https://www.youtube.com/playlist?list=PLRq2t0508-R0TNn6EGE6u2Z9yG_M9oJI9
Austria 🇦🇹 : https://www.youtube.com/playlist?list=PLRq2t0508-R0VE15S0VGslVcNpjcy6_sg
Informative Videos:
ජර්මනියේ හොස්පිටල් එකක දවස් 3ක් : https://youtu.be/3lmdBdY6KVc
කැනඩාවට නවසීලන්තයට වඩා ජර්මනියේ වාසි 8ක් : https://youtu.be/4P-Wq2EKkNE
ජර්මනියේදි මුහුණ දෙන්න වෙන කරදර 10ක් : https://youtu.be/ekCQTFHA1qc
Europe රටක Drone එකක් යවන විදිය: https://youtu.be/OHJhhkVHOjs
සිංහල බඩු තියෙන ජර්මන් කඩේ: https://youtu.be/C_wSL5Ycn0I
ජර්මනියේ ප්‍රවාහන ක්‍රම: https://youtu.be/cqpylPzEwfw
25 Comments
bohoma sthuthiyi apith ekka thorathuru bedagaththata
Wow niyamai
❤️🥰💐
Thank you Akki & Ayye video ekata. Oyalata good luck 🤗
Hamadama hawsata tea ekk bona gaman oylge videos balanne❤
hey… mama eeye Ulm awa.. oyala kwadada giye ?
❤❤
Love you Love birds 🐦!!
පාලමේ කොකා හිටියද
Thank you
පාලං කොකා ගැන කිව්වෙ කින්ඩියට නේද
patta ❤
Matath mul tike amaru una. Awrudu 70,80 unath uncle auntie ba samaharunta 😂
නන්දනී අක්කා කියපු ලව්බර්ඩ්ස් ලා අද තමා අදුන ගත්තේ ,චැනල් එකට සුභ පැතුම් ,තවතවත් ජ්ර්මනියේ තොරතුරු ,විස්තර ගෙන එන්න ශක්තිය ලැබේවා
සල්ලි ගෙවල ඉගෙන ගෙන හම්බ කරන සල්ලි වලින් බදුත් ගෙවනවා. ඉතින් රටවල් දියුණු වෙන්නේ නැති ද ? ලංකාවේ උන් මේවා බලල ශා පට්ට රටක් කියනවා. නමුත් උන් ලංකාවේ ඔය වගේ දේවල් කරනකොට අරගල කරනවා. මම නම් කියන්නේ ඔය ලංකාවේ කෑ ගහන උන් ඔක්කොම ඔය වගේ අධික අදායම් බදු ගහන රටවල බලෙන්ම පදිංචි කරවන්න ඕනි. නැති නම් ඕකුන් හැදෙන්නේ නැහැ
mama "IT specialist" kiyana ausbildung ekata kamatii. Non EU kenek nisa mata apply karanna puluwanda. IT specialist kiyana ausbildung ekata giyapu kenek dannawada?
Fatta Fatta.. Jayawewaa
පාලං කොකාව දැක්කා💔😹 Nice video ❤️😍
මේ අක්කා මසේකට ලක්ෂ 9ක් විතර ගෙවනවනේ වැඩ කරන ලමයට❤🎉
Sehr schön 👍
හරීම විනෝදයි ඔයාලා එක්ක යන ගමන්!! තව තවත් මෙවැනි වීඩියෝ කරන්න කාල වේලාව ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා!
Berlin yamuko 🥺
Lovely ❤❤❤
හරිම ලස්සනයි ඔයාලගෙ විඩියො
Apita ( mtai, wifetai, babatai) enna udauwak denawada… Kohomda enne.. Oyla kohomda awe