ඉතිහාසය, ස්වභාවික සෞන්දර්යය එකට කැටිවුණු ජර්මනියේ ලස්සන නගරය #germany #travel #nature #alps
ඉතිහාසය, ස්වභාවික සෞන්දර්යය එකට කැටිවුණු ජර්මනියේ ලස්සන නගරය
“ගාමිෂ්-පාර්ට්නකර්කන්” (Garmisch-Partenkirchen) කියන්නෙ ජර්මනියේ බැවේරියා පළාතේ ඇල්ප්ස් කඳු ආශ්‍රිතව තියෙන ලස්සන නගරයක්. ශීත ඍතුවේදී Ski Resort Town එකක් හැටියට ඉතාම ප්‍රසිද්ධ කළාපයක්. හිට්ලර් ජර්මනිය පාලනය කරපු කාලයේ දී 1936 ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උත්සවය පැවැත්වුණෙත් මේ නගරයේ. ඒ වගේම Partnach Gorge කියල හඳුන්වන ඉතාම ලස්සන ජල දුර්ගයක් තරණයක යෙදෙන්නත් මේ නගරයේදී පුලුවන්. අනිත් අතට වර්තමානයේ ලස්සන බැවේරියානු වීදි චිත්‍ර පිරුණු අතීත රෝම වෙළෙඳ මාර්ගයකුත් මේ නගරය මැද්දෙන් දිවයනවා.
මේ ඔක්කොම ලස්සන දේවල් අද මේ වීඩියෝවෙන් ඔයාලට බලාගන්න පුලුවන්.
**********
Chapters
00:00 හැඳින්වීම
01:20 Ludwigstraße වීදිය
06:35 ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩාංගණය
08:10 Partnach ජල දුර්ගය
09:50 අවසානය
**********
#sinhalatravelvlog #sinhalatrending #sinhalavlogs #sinhalavlog #sinhalavlogs #sinhala #traveling #travel #travelvlog #travelvlogger #germany #travel #nature #alps
1 Comment
ලස්සනයි