ජර්මනියේ උසම තැනට ගිය ගමන | Cogwheel Train – Cable Car සමගින් #germany #zugspitze #alps #glacier
ජර්මනියේ උසම තැනට ගිය ගමන | Cogwheel Train – Cable Car සමගින්
ජර්මනියේ උසම කඳු මුදුන හඳුන්වන්නේ Zugspitse කියලා. උස මීටර් 2,962ක්. කිලෝ මීටර් 4.5ක් දිග කන් දක් ඇතුළෙන් හදපු උමගක් දිගේ මීටර් 2,588ක් උසට ගමන් කරන කෝච්චියකින් තමයි අපි කඳු මුදුනට Zugspitse ළඟා වුණේ. ඊට පස්සෙ කේබල් කාර් එකකින් ජර්මනියේ උසම තැනට යනවා. අන්තිමට මීටර් 2,962ක් උඩ ඉඳල ලෝක වාර්තා තුනකට හිමිකම් කියන කේබල් කාර් එකකින් මේ බැවේරියා පළාතේ තියෙන ලස්සනම වැවක් ගාවට එනවා. ඉතිං මේ ඔක්කොම අද වීඩියෝවෙන් ඔයාලට බලාගන්න පුලුවන්.
ජර්මනියේ ඇල්ප්ස් කඳු සංචාරයේ අනිත් වීඩියෝ:
1. https://youtu.be/krzjf7PoVow
2. https://youtu.be/3IJtg36-Jzk
3. https://youtu.be/NVikVpEk0E8
#sinhalatravelvlog #sinhalatrending #sinhalavlogs #sinhalavlog #sinhalavlogs #sinhala #traveling #travel #travelvlog #travelvlogger #germany #zugspitze #alps #glacier #madutulokaya
5 Comments
Nice Vlog..😊😊😊❤❤❤❤
😊😊😊❤❤❤❤
❤❤❤❤❤❤
Wow හොද video එකක් මෙහෙම හරි මේවා දකින්න හම්බෙනවා කියන්නේ ලොකු දෙයක් thank you
ලංකාවේ මෝඩ පාලකයෝ වගේම මෝඩ මිනිස්සු මේවා දකින්න ඕනේ